2017-08-08

තිරිසන්නු

අනුන්ගේ
ලෙඩදුක්
නැතිබැරි
අසරණකං
ආසාවල්
විකුණන්
කුසපුරවන

22 comments:

  1. මේ කවිය ගැන අපේ විරෝධය - සයිටම් විරෝධී බන පවුර

    ReplyDelete
    Replies
    1. මළවුන් ටෞකන්නා කොහොමද වාස දේසේ සැපසේ නිදියනවද? නුඹේ පොටෝ එකක් දාපන්කෝ කැලැන්ඩරේ කට ගන්න කලින් ඇඩ්වාන්ස් සල්ලි ගෙවන්නම්

      Delete
    2. ෆේකියන් හෙවත් බොරු අනන්‍යතාවලින් පෙනී සිටින කට්ටිය ප්‍රවර්ග කීපයකට අයිති වෙනවා. ඒ අතර, ගැහැනුන් ලෙස පෙනී සිටින පිරිමි, පිරිමින්ගෙන් කම් සැප සොයන පිරිමි, චූටි සිප්පි හොයන නාකි මනමාලයෝ, ඔන්ලයින් චන්ඩි ආදිය සුලබයි. කෙසේ වෙතත්, මේ පිරිස් ඇත්තෙන් ම මානසික අසහනකාරයන් බව පැහැදිලියි.
      w3lanka

      Delete
    3. අපි දැක්කා ඒක ඒ උඹ වගේ එවුන් ගැනය. සුවර්ගයේ සමාදානයෙන් සැතපෙන XXXටෞකන්න සල්ලි ලාබාගත්ත කියලා කොමන්ට් දාපු උබවගේ උන් ගැනය සුබ ගමන්ලොක්කා ...

      Delete
    4. නුඹට සුභ ගමන් ලොක්කා ......දැන් පෑරාව විකුනපන්. නුබ වැපිරූ දෙයින් අස්වැන්න නුඹම නෙලාගනින්!!!!! අපිට කරන්න පුලවන් එකම de නුඹව දැනුවත් කිරීම පමණයි ගුඩ් ලක් බායි

      Delete
    5. මු නේද අර රනිල්ගෙ ගූත් සුවදයි කියන එකා

      Delete
  2. තේරුම් ගොඩක් තියනව වගේ...

    ReplyDelete
  3. අපිට හොරෙන් අපි විකිණෙන....

    ReplyDelete
  4. අපිට හොරෙන් අපි විකිණෙන....

    ReplyDelete
  5. ////අනුන්ගේ
    ලෙඩදුක්
    නැතිබැරි
    අසරණකං
    ආසාවල්
    විකුණන්
    කුසපුරවන///////////

    මුන්ට කියන්නේ තිරිසන්නු න්කියලා නෙමේ . "මීටර් පොන්නයෝ " කියලා . උන් ඔය වගේ වැඩ කරන්නේ මීටරේ දුවන ගාණට . මුන්ට මීටර් පේන්නේ සෙන්ටිමීටර් ගානට .

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම හිතමු .........

      " මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා ......"
      https://www.youtube.com/watch?v=eNBQyUcXfOo

      Delete
  6. අද සමාජයේ තිරිසන්නු තමයි වැඩිපුරම ඉන්නේ . මනුස්සයෝ හොයාගන්න බැරි තරම්. අපි ඉතා වේගයෙන් පරිහානියට ඇදෙනවා

    ReplyDelete
  7. සයිටම් එක ගැනද ගොමා එක ගැනද මේ

    ReplyDelete
  8. අදනං අටං තුමා තේරෙන්න යමක් ලියල හිටං.

    මගේ ජීවිතේ මම දැකල තියෙනව මට, මගේ පවුලේ අයට, මම ආශ්‍රය කල අයට තිරිසන් වැඩ කල තිරිසනුන්. කාලයක් මම හිතුව ඇයි මේ තිරිසනුන් ටම විතරක් හරියන්නෙ, අපිට ඇයි වරදින්නේ කියල. සමහරක් වෙලාවට ඔය තිරිසනුන් එක්ක අරියාදුවටත් ගියා බලන් ඉන්න බැරි කමටම. ගොඩක් පසුතැවුණ කරපු ගොං කං වලට. හැබැයි ඒවයෙන් ගොඩක් පාඩම් ඉගෙනගත්ත. පස්සෙ "කර්මා" වලට ඔක්කොම බාර දීල අඩියක් පස්සට ගත්ත වගේම පුටුවත් පස්සට අරං ටිකක් වාඩි වෙලා උන් දිහා බලන් හිටිය.

    අපි තිරිසන්නු ගැන එහෙම හිතුවට උන්ගෙ ජීවිත අපායවල් බං. උං එලියට පෙන්නන්නෙ අමූලික බොරු ජීවිතයක්. උන්ගෙ හැටියට අපිට මොනව උනත් අපිට දිවිය ලෝකෙ සැප.

    මම දන්න එක තිරිසනෙක් 2015 දි සියදිවි නසා ගත්ත. තව එකෙක් නංනත්තාර උනා. ඉතුරු ඇවුනුත් විඳවනව.

    මම කලේ උන් ඔක්කොම ජීවිතෙන් හලල දැම්ම එක. මගේ තියරිය නං ලෝකෙට කොච්චර හොඳ මිනිහෙක් උනත් මට අප්සට් නම් ඔන් ද ස්පොට් හලල දානව. එතකොට ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ බං.

    👊🏽

    ReplyDelete
  9. okun innawa ban hanathaanama godak ewunge job eka oka thama

    ReplyDelete
  10. තිරිසන් මිනිස්සු

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>