2014-09-04

මට හෙන බුදි මතයි



තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට
බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින
එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ
කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර

බයිසිකලේ පැදගන්ඩත් ඉගැන්නුවේ මම
හති රටේ කරක් ගසා වින්කල් එක එක
මවුන්ටන් එකක් ගෙනැවිත් පරණ කඩේ කින
හද‍ා දුන්න හැටි මතකද පෙරදා මං තොට

දහදාහට චැලි කට්ටක් කොහෙන්ද අරගන
දුන්නද තෝ එක වටයක් ආසාවට ම‍ට
පස්සේ කාලේ අරගත් අර ඩීටී පිප්ටිය
තල්ලු කලේ මං හිසකේ ගානට

රාගම යන්ඩ මං බස්නැවතුමේ ඉන්නේ
ත්‍රීවිල් කට්ටේ නැග තෝ දැක දැක යන්නේ
තව වෙන දිනක හයර් එකට මම නැග්ගේ
එකසිය තිහට දෙසියක්ම තෝ ගත්තේ


එහෙම කලත් ලැජ්ජාවක් මට නැත්තේ
මගේ පොඩි කෙල්ල වැන් එකට තොගේ දැම්මේ
දරුවන් අතර ඉස්කෝලට ලග ඉන්නේ
ඔක්කොම බස්සලයි කෙල්ලව ගෙන එන්නේ

හෙ‍ාදහැටි පදං දාගන දැන් මං එන්නේ
පාන්දර දෙකයි වොච් එක පවසන්නේ
වැන් එකක් නවත‍ාගන දැන් ඉන්නේ
ජංගී යාලුවා පාරට අත දැම්මේ

බැට්රියෙ වයර් බුරුල් වෙලයි දැන් ඇත්තේ
පෙට්ටියේ පියන ඇරලා දැන් දිය යුත්තේ
ඇණයේ නියම සයිස් එකත් නොම දන්නේ
ෂිප්ටර් එකක් රත්තරනේ දීපන්නේ

අයියෝ වස්තුවේ ආයුද බාමින්නේ
රහමෙර බිමටයි ගෙදරින් පිටවුයේ
කවුරුන්‍ හෝ ගෙනත් ගේමක් ගහගන්නේ
මට හෙන බුදි මතයි අටමා පිට වෙන්නේ

98 comments:

  1. වාසනාවන්...
    අන්න එහෙම තමයි ඉන්න ඕන..
    මටත් දැං බුදිමතයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කොහෙද බං මකබෑවිලා හිටියේ ??
      අපි හිතුවා වහ කාල කැලේ රිංගල කියලා.
      ඕ යේස් ……

      Delete
    2. වැඩි ඈතක නෙවෙයි බං නිට්ටඹුව දිගා හිටියේ .. අවාසනාව කියන්නේ සිග්නල් නැති එකයි..
      ------------

      Delete
    3. පච පච පච නිට්ටඔුවට සිග්නල් නෑ?
      කුකුල්කටුව, කට්ටමුරිච්චාවටත් දැන් 3G තියෙනවා.

      Delete
    4. විදානේයෝ, අතේ පැලවෙන බොරු කියන තැනක්ද මේක බන් ....?

      Delete
    5. සිග්නල් නැත්නම් අඟුරු කෑල්ලකින් වත් උඹේ දත් සැට් එක මැද ගනින්!! :D :D

      Delete
    6. @චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. @ බ්‍රා මේන්ඩා... 3G කෙසේ වෙතත් කෝල් එකක් ගන්නවත් බැ යකෝ...

      @ ප්‍රියා, අඩෝව් වර බලන්න නිට්ටඹුවට..

      @ කැන්ජි, - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - (දුප්)

      Delete
    8. අඩෝ විදානේ තෝ හිතුවද අපි නිට්ටඹු ගිහින් නැ කියල

      Delete
  2. වරෙන් අටමෝ නලවන්න...

    ReplyDelete
    Replies
    1. හැබැයි උම්මා ගොඩාක් ඕන

      Delete
  3. රංචාගොඩ ළමයාගේ දෙවැනි ඉපදීමද?

    සෑහෙන්න හිතේ අමාරුවෙන් වගේ.

    ReplyDelete
    Replies
    1. දෙන්ඩ ගිහින් වණ කරගන්න එක හදාගන ආයෙත් ඉපදෙන්ඩ තියනවනං මරු

      Delete
  4. අයියෝ මචං අවුද ටික හදන මැෂින්
    හින්දයි දුප්පතා මං ජීවත් වෙන්නේ
    ඉල්ලනවා නං දෙන්නං මම මගේ &#
    ඒත් මචෝ ආවුද නං සොරි ඩොට් කොම් … !!!!

    ReplyDelete
    Replies

    1. සෙට් උන එකා හට හැකි උපරිමය හරි
      කන්ඩ තියන බත් පත මං නොකා හරි
      කිව්වොත් කියුව එල්ලුම් ගහ උනත් හරි
      අම්මව දෙන්නේ තාත්ත ගස්බැදල හරි

      Delete
    2. ලියාගනින් ඩයිරියේ ඔයේස්

      හැබැයි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  5. මෙන්න මචං කලිසමනං අයින් කළා
    අරිනවනං ඇන්ජිං ඔයිල්වත් ටිකක් දමා
    මීට
    නුතන රංචාගොඩ ළමයා.

    ReplyDelete
    Replies
    1. අනේ බං ඒකනං දෙන්ඩ බැ දෙයියන්ගෙන් කියල ලැබුනේ ඔච්චරයි ඒකෙන් කක්කා කරනව

      Delete
  6. යාලුවෙකුට ගිය කල නේ? හැබැයි ඌ හෙට උදේ ආවේ නැත්නං කෙල්ල කොහොමද බං ඉස්කෝලෙ යන්නේ?

    ReplyDelete
    Replies
    1. එක මාසයක් බලලා එයාට බයිබායි කියුවා . දැන් අපි දෙන්නගෙන් කෙනෙක් ඉස්කෝලෙට යනව

      Delete
  7. බුදි මතයි? ඔය බුදි මත කියන්නේ කෑවම හැදෙන මතට...ආහාර බුදීමෙන් පස්සේ ඇති වෙන මත = බුදි මත

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් තියනව තමයි සයුරි , සමහරු නිදාගන්නවටත් බුදියනවා කියනව. ඒ විතරක්යැ

      බල්ලොත් ඒක්ක බුදියල ආවද තෝ කියලත් කියනව

      ඔය වචන දෙකම පාවිච්චි වෙනවා මයේ හිතේ

      Delete
  8. සෑහෙන හිත් වේදනාවෙන් කියපු එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. දැන් රිදෙන්නේ නැ බං නිර්වින්දනය වෙලා ඉන්නේ

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //බැට්රියෙ වයර් බුරුල් වෙලයි දැන් ඇත්තේ
      පෙට්ටියේ පියන ඇරලා දැන් දිය යුත්තේ
      ඇණයේ නියම සයිස් එකත් නොම දන්නේ
      ෂිප්ටර් එකක් රත්තරනේ දීපන්නේ//

      මගෙ ඇණයේ සයිස් එකනම් මම දන්නේ
      උඹෙ නට් එකේ පොටගිහින්ද නොමදන්නේ
      එදා ඉඳන් ඇරපු එකට හරියන්නේ
      අද සෑ තමයි සෑ මම බොට $^%$*$නේ
      (මට ලැජ්ජයි අප්පා...)

      Delete
    2. මෙව්වට වෙන මොනව කියන්ඩද ..............නොදකිං

      Delete
    3. නොදකිං කිව්වෙ මටද? යාලු මාලුවටද?

      Delete
    4. උඔට එහම කියනවද බෝක්ක..(කෙන්ඡි අයියන්ඩිගෙන් ණයට ඉල්ලා ගත් වචනයක්)

      Delete
  10. අටමෝ,
    හොඳ අදහසක් ලස්සනට ගීතයක් වාගෙ ලියලා තියෙනවා.අද සමාජයේ තම ආත්මාර්ථය ගැනම පමණක් සිතන ඔහොම යාලුවෝ අනන්තවත් ඉන්නවා. මමත් ඔය වගේ පාඩමක් ඉගෙන ගත්තේ ගෙඩි සුපියල් 25000ක පාඩුවක් විඳ ගෙනයි.
    මෙතන තියෙන අපේ වැරැද්ද නම් අපි ඇති ගති සිරිත් අන්‍යන්ගෙන්ද බලා පොරොත්තුවී එය නොලබුනාම සංතාපයට පත්වීමයි. මගේ අත්දැකීම ඇසු තවත් මිතුරෙක් දුන් උපදෙසක් මම ඔබටත් දෙන්නම්. දැන් මම මේක නිතරම භාවිතා කරන නිසා මා විඳින සන්තාප අඩුය.

    "මම හොඳයි.මගේ සිරිත් විරිත් හොඳයි.ඒත් අනෙක් සියලුම අය එසේ නොවේ.එබැවින් ඔවුන් සමග කරන කටයුතු වලදී ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය"
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. අයියා අහල තියනවද කතාවක් අයංක පුකේ මයිල් නැ කියල

      Delete
    2. අයංක නෙමෙයි අවංක

      Delete
  11. ඒකනම් හිතේ අමාරුවටයි, බුදි මතටයි, දෙකටම ලියපු එකක්.

    ReplyDelete
    Replies
    1. හරි එහෙනං එහෙම හිතමුකෝ

      Delete
  12. BUDIMATHANAM BUDIYAGANNA EKANE ATHTHE

    ReplyDelete
  13. කමක නැහැ ඔිකට ඔහම කරපු එක හොදයි. ඒත් මම දන්න අටමා අයියන්ඩි තරහා මරහා හිතේ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි. අතඇරලා දාන්න අයියන්ඩි.

    ReplyDelete
    Replies
    1. දැනුම් තේරුම් තියන කාලයේ ඉදල තාඩන පීඩන වලට ලක්වෙලාම මං දැන් නරක් වෙලාද මන්දා මෙන්ඩියො

      Delete
  14. මොකෝ අටමෝ හෙනම හිතේ අමාරුවෙන් වගේ, බෝතලයක් ගෙනත් දෙකක්දාගමුද ?

    ReplyDelete
    Replies
    1. අනේ උඹ දාන දෙක මයෙන් මොකවත් අහගන්නේ නැතුව හිටහං

      Delete
  15. හිතෙ දුකට කවි ගී ලියවුනා මදී...

    ReplyDelete
    Replies
    1. ජෝන් දැක්ක කල්, කොහොමෙයි වාසදේස

      Delete
    2. අනේ ලොක්කෝ අමනං මේ අපායෙන් ගැලවුනා

      Delete
    3. අමනං නෙමෙයි උඹ නං

      Delete
  16. අටම් ටත් ඔහොම යාළුවො ඉන්නවානේ

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම එකෙක් හිටියා...

      Delete
    2. ටික කාලෙකින් උෟ ගෙවල් විකුනල ගියා..

      Delete
    3. මචං උෟ ගෙවල් විකුනලම මලේ නැද්ද

      Delete
    4. @ ම ක සි

      ඔහොම උන් කාටද නැත්තේ

      Delete
  17. සෑහෙන දරුණු තත්වයක් වගේ

    ReplyDelete
  18. ඔන්න මටත් මතක් කරා මාතෘකාවක්.. බයිසිකල්.. ලියන්නම්කො ලැප් එක හදාගත්තාම..

    ReplyDelete
    Replies
    1. ලැපට කෙල උනාද , මගේ ඩෙක්ස්ටොප් කට්ටත් ලෙඩ දෙනව බං

      Delete
  19. හෆොයි...

    හිතේ දුකට එතකොට කවි කියවෙනවා

    කියන්නෙ මේ වගේ වෙලාවට වෙන්නැ

    ReplyDelete
  20. Replies
    1. ඇයි බල්ලෙක් වගේද පේන්නේ

      Delete
  21. හිතේ දුකට එතකොට කවි ලියවෙනවා ...

    ලෝකය නැමැති ගමේ
    යහගුණ මාවතේ
    පළවෙනි තැන සිටියා වූ
    ගුණ යහපත් නම් මිනිසා
    ආ ගිය අතක් නැතේ...
    ලෝකය නැමැති ගමේ...

    ඇත්තට ගරු කරනා ගතියයි
    යුක්තිය සිය පණ මෙන් සුරකියි
    කාටත් නැමෙනා සුළු හිසකුයි
    අනේ...
    එය ඔහු හැඳිනිය හැකි ලකුණුයි...

    කිලුටක් හිත තුළ නොමැති කිසී
    පවසයි ඇති තතු තැන දි නිසී
    අවසන් වර දකිනා විට දී
    අයියෝ...
    උන්නේ තොප්පියකුයි පැළදී...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය :
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    (http://infolanka.com/miyuru_gee/art/freddy.html)

    ස්තුතියි -
    දැන් හැමෝගෙම බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. උඹ නම් පට්ට පොරක් බං ඇනෝ

      Delete
    2. එල ද බ්‍රා මචං.
      බයිට් එකට වඩේ රැ 10ක

      Delete
    3. රුපියල් 10 ක වැඩේ මදිවෙයි,,,,

      Delete
    4. නිමෝට නං ලොරියක් ඕනවෙයි . හෙට මොකද කරන්නේ , හැබැයි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. නිමෝ..එහනම් තව කඩල 10 ක අරන් වරේන්
      නැවතත් ඔබගේ සුපුරැදු පානය
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    6. සින්දු ඇනෝ, ඕකෙම රිටන් එක මතකද ෆ්‍රෙඩියටම හඩ්ඩ ලිව්වෙ අවංකකම හොයා ගත්තොත් ලක්සෙක තෑග්ගක් දෙනව කියල?

      මං ගාව තීනව සින්දුව ඒත් මේ කන්තොරුවෙදි බෑ බං අහල පද ලියාගන්න.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඉන්දික මේ සින්දුවද ...

      විකාර ලෝකේ - ලෝක විකාරේ
      පිස්සු පිස්සු ලෝකේ ඇත ලංකාවේ
      මේ ...මිනිස් ලෝකේ හරි වෙනස් වෙලා
      අන්ද මන්ද වී ....
      කොහේ සිට ආව කෙනෙක් දෝ මා ..
      හිටගෙන අහන්නේ මම මේවා ..
      කාටද කියන්නේ මම මේවා ..
      ස්කොලේ පිස්සු ලෝකේ ...
      ට්චර් කෝ ...ටීචර් කෝ ...


      http://www.topsinhalamp3.com/music-downloads/downloads.php?download=vikara-loke-loka-vikare-mp3-song&type=mp3&id=16049

      Delete
    9. නෑ බං ඒකෙ තීන්නෙ "සොයා දුන්නු කෙනෙක් වෙතොත් - ලක්සයකම තෑගි මුදල මෙන්න ගෙනාවා" කියල නැතිවෙච්චි අවංකකම හොයා දෙන කෙනෙකුට තෑග්ගක් දෙන්න හදන සීන් එකක්.

      Delete
    10. "සොයා දුන්නු කෙනෙක් වෙතොත් - ලක්සයකම තෑගි මුදල මෙන්න ගෙනාවා"

      රුපියල් ලක්ෂයක් තෑගි ලංකාවෙන් හොයලා දෙන්න
      අවුරුදු ගානක්ම හොයනවා ..
      බොහොම කලක් තියෙන දිවිය ..
      හම්බ උනොත් ගෙනත් දෙන්න
      නොකා නොබී මාත් හොයනවා ..

      ලඳක් නොවෙයි හැඩරුව ඇති දෙයක් නොවෙයි බොහොම වටින
      ඒ උනාට අපිට වටිනවා
      කරුණාකර හොයා දෙන්න තෑගි මුදල අරන් යන්න
      රුපියල් ලක්ෂයක් තියනවා ..

      මලක් නෙවෙයි වලක නෙවෙයි
      ඔබත් නෙවෙයි මමත් නෙවෙයි
      උඩ පැන පැන තවම හොයනවා
      ඔයක් නෙවෙයි ගඟක් නෙවෙයි
      යකෙක නෙවෙයි සතෙක් නෙවෙයි
      තිබුන දෙයක් තවම සොයනවා ..
      රටක් වටින දෙයක් මේක ඉස්සර අපේ රටේ තිබුන
      නිධානයක් වගේ හොයනවා
      රනින් පිරුන නිධානයක් නෙවෙයි ඒක අතගෑවෙන
      ජිවත් වෙන අපිට වටිනවා ..

      සල්ලි වලට ගන්නට බැරි දෙයක් මේක හොයලා දෙන්න
      ලක්ෂ මුදල මෙන්න ගෙනාවා
      තියන තැනක්වත් කියන්න එහෙන් ගිහින් බලාගන්න
      මමත් තවම මේක හොයනවා ..
      අටුවල නැ පුටුවල නැ
      ගමේ නගරේ කොහෙවත් නැ
      හැම මුල්ලේම තවම හොයනවා
      සාධාරණකම තියනා තැනක් ලෝකේ පෙන්නා දෙන්න
      ලක්ෂයකින් තෑග්ග දෙනවා ...

      රුපියල් ලක්ෂයක් .....

      ගායනය -ෆ්‍රෙඩ් සිල්වා

      http://www.infolanka.com/miyuru_gee/

      Delete
    11. "මලක් නෙවෙයි වැලක් නෙවෙයි"
      වෙන්න ඕන ...

      Delete
    12. ගින්දර. ඔය තීන්නෙ. උඹ දන්නවද, ඕක ලියල තීන්නෙ හඩ්සන් සමරසිංහ.

      Delete
  22. අටම්ට ෂිෆ්ටර් එකක් අලුතෙන් ගන්න වෙයි මයෙ හිතේ....

    ReplyDelete
  23. හෙක් හෙක් මෙන්න කවි, මේඩ් බය් හිතේ දුක. :D

    ReplyDelete
    Replies
    1. දුකක් නැ බං තරහක් තියෙන්නෙ

      Delete
  24. මොනා උනත් උඹට තිබ්බා ඒක හදල දෙන්ඩ .....

    ReplyDelete
    Replies
    1. අනේ පල ඔහොම වෙලාවට හරි රිටන් එකක් දෙන්ඩ ඕන

      Delete
  25. දියෙහි යන දණ්ඩට..
    පිහිටක් වෙතත් පෙර සිට..
    අටමගෙ යාලුවා වැනි දුදනන් හට පිහිට...
    නොවවු යන බව සැබෑ කලෙ මට අගේන් ඇන්ඩ් අගේන්.. හිකිz..

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ මේ අන්තිම පදේ

      Delete
    2. කල්‍යාණමිත්‍රSeptember 7, 2014 at 12:55 PM

      ඇයි බං නැවත නැවතත් කියන එකනේ ඔය විදියට සිංහලෙන්ම ලියල තියෙන්නේ.. ඔය වගේ නස්කුනි යාලුවෝ කීදෙනෙක්නං හම්භ වෙනවද? හැමදාම හෝද හෝද මඩේ දානවනේ ඒ උනත්.. හිකිZ

      Delete
  26. සසර පුරා පතාගෙන ආපු යාළුවෙක් වගේ!,,, ඔව්!!

    ReplyDelete
    Replies
    1. මගේ ලේ පුච්චන්ඩ ආපු එකෙක්

      Delete
  27. කවුද කිවුවලු බොලාවගෙ යාලුවො ඉන්නකොට හතුරො මොකටද කියල.

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකටද ආසරේ කරන්නේ යන එකනේ ඇත්තේ

      Delete
  28. මචන්ලා මචීලා

    https://translate.google.com/community

    ඔතනට ගිහිල්ලා ගුගලු දෙයියන්ට උදව් කරහල්ලා මයේ අම්මල

    සමහරක් අය සිංහල වචන දීලා තියනව අකුරු ලියල තියනව වැරදියි , සමහරක් ඒවායේ නියම අදහස නෙමෙයි එන්නේ

    ඒවා රිපොට් කරල , අළුත් වචන ටිකක් දීහල්ලා ,

    අපිටමනේ බං හොද

    ReplyDelete
  29. මම නං බල බලා හිටියේ කවදද මේක පටන් ගන්නේ කියල , දන්න විදිහට මමත් වචනයක් දෙකක් එකතු කරන්න ඕන , මාත් ඉතින් එහෙමට ඉංගිරිසි දන්නේ නැති හන්දා නොදන්න එකක් අහගන්ඩ බොලාට , කෝල එකක් මැසේජ් එකක් දැම්මොත් තරහ නැතුව කියහල්ලා .

    https://translate.google.com/community

    Google Translator වෙත සිංහල හඳුන්වාදීම වෙනුවෙන් දායක වීමට ඔබත් කැමති නම්, මේ අවස්ථාව ඔබටයි. ඒ සඳහා මෙතැනින් Google Translator Community වෙත පිවිසිලා අන්තර්ජාලය භාවිත කරන මිලියන ගණනක් සිංහල භාවිතකරන්නන්ගේ සේවය වෙනුවෙන් ඔබටත් දායකවන්නට පුළුවන්.

    මොකද කියන්නේ ගහමුද මල් වට්ටියට අත , එකෙක් එක දවසකට වචන සීයක් පරිවර්තනය කලොත් ඔක්කොමල කට්ටිය දාහක් , දවසකට වචන ලස්සයක් සෙල්ලං නැ .................................................

    sons = පුත්රයන්

    it = ටෙලිසන්නිවේදන

    to Encumbrances = තහනම් ෙපෞද්ගලික

    මේ බලන්න සිංහලෙන් ලියල තියනව වැරදියි , සමහරක් ඒවායේ නියම අදහස නෙමෙයි ලගින් යන එකක් තියෙන්නේ , ඇලපිල්ලක් පාපිල්ලක් වැරදුනත් හැම එකක්ම රිපෝට් කරන්න, නැත්තං කවදහරි වැරදි පරිවර්තනයක් එයි

    ඕහොම සමහරු ටයිප් කරනවත් ඇති ෆෝන්වලින් එහෙම යන

    ReplyDelete
  30. ඔහොම එකෙක් හැමොගෙම යාලුවො අතර ඉන්නවම තමයි බං, අපිට උදව් නොකලට අඳුනන්නෙ නැති එවුන්ට අහවල් එකත් දෙනව ^_^

    ReplyDelete
  31. අලේ මං ලල්ලෑ බොල. යාළුවො හින්ද හොඳට අමාරුවෙ වැටිච්ච එකෙක් මාත්.

    ReplyDelete
  32. ohoma unta maga watila hitiyath wathura ekak denna epa

    ReplyDelete
  33. එකපාරක් ‍රැව‍ටුනාම රවට්ටපු එකා ලජ්ජා වෙන්න ඕනෙ.. දෙපාරක් ඒකාම කලාමත් ඌම ලජ්ජ වෙන්න ඕනෙ. හැබැයි තුන්වෙනිපාරටත් එකම වලේ වැටෙනවා නම් වැටිච්ච එකා ලජ්ජා වෙන්න ඕනෙ අටං..

    ReplyDelete
  34. මගේ ජීවිතේටම දැකපු සුපිරිම කොමේන්ටු තියෙන බ්ලොග් එක. මන් කලින් බලපු බ්ලොග් වල අයිතිකරුවොත් කොමෙන්ටු වල හිටියා. ලංකාවේ සයිබර් අවකාශ ජාලය මම හිතුවට වඩා සංවිධානාත්මකයිනේ. හැමෝම වගේ එකට සම්බන්ධයි. :) සතුටුයි. මමත් බ්ලොගයක් හැදුවා. ටිකක් ලිපි එහෙම ලිව්වාම මෙකට කොමෙන්ටුවක් දාන්නම්. ඕගොල්ලෝ මේ බ්ලොගේ එකටත් පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. මෙක තමයි මම ජීවිතේටම දැකපු සුපිරිම අධ්‍යාපනික බ්ලොග් එක. ටිකක් හොඳ ප්‍රසිද්ධියක් ලබා දෙන්න පුලුවන් නම් හොඳයි. ඒක රටේ සිසුන්ට ඉගෙන ගන්න හොඳම බ්ලොග් එක.
    <a herf="www.tekcroach.tk>TekCroach</a>

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>